- මිළදී ගැනීමේ දෙපාර්තමේන්තුවක සංයුතිය හා සැලැස්ම
- මිළදී ගැනීමේ පාලනය ඇනවුම් කිරීම, භාර ගැනීමේ පරීක්ෂණය හා බෙදා හැරීම
- මිළදි ගැනීම් වලට අදාල මුදල් වෙන් කිරීම හා මිළදී ගැනීම් ආර්ථික පිළිවෙත
- ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය
- මිළදී ගැනීමේ විවිධ ක්‍රියා මාර්ග
- ගෙවීම් කිරීම – දේශීය හා විදේශීය සැපයුම් සදහා නීතිමය ක්‍රියාමාර්ගයන්
- මිළ නියමකිරීමේ ආර්ථික සැලසුම්
- නැව්ගත කිරීම හා අදාල ලියවිලි
- මිළදී ගැනීමේ කටයුතු පිලිබදව සාකච්ඡ කිරීම
- ඉදිරි අවශ්‍යතාවයන් සදහා මිළදී ගැනීම්
- ප්‍රාග්ධන භාණ්ඩ මිළදී ගැනීම්
- මුහුදු,ගිනි හා සොර සතුරු ආදියෙන් පැන නගින ව්‍යසනයන් ආවරණය කිරීම සදහා රක්ෂණය
- වැය අවම කිරීමේ ක්‍රියාමාර්ග
- පරිඝනක මූලධර්ම
- කළමනාකරණයේ ස්වභාවය සහ ක්‍රියාදාමය
- නිෂ්පාදන සදහා අවශ්‍ය ද්‍රව්‍ය මිළදි ගැනීම
- මුහුදු ප්‍රවාහනය
This property is marketed by